
Vacancy: Kitchen Helper
We are looking for hardworking, reliable, and disciplined Kitchen Helpers to join our team at Dad Thai.
Benefits:
* Basic salary plus allowances
* OT payments where applicable
* Training will be provided
* Promotion opportunities as the business expands
* Opportunity to learn Thai food preparation, kitchen operations, and wok handling under guidance
* Hotel school students looking for internship opportunities are encouraged to apply, with permanent job opportunities available based on performance
Requirements:
* Male candidates preferred
* Age: 18–40 years
* Physically fit and able to work in a fast-paced environment
* Good attitude and willingness to learn
* Interest in learning kitchen operations and Thai-style cooking
* Ability to maintain high standards of cleanliness
* Reliable, punctual, and hardworking
* Previous experience in a restaurant or hotel environment will be an advantage
* Basic understanding of food hygiene and cleanliness is preferred
Main Responsibilities:
* Assist the chef/kitchen team with daily food preparation
* Wash, cut, portion, and arrange ingredients
* Support the kitchen team during lunch and dinner rush
* Assist in receiving and organizing supplies
* Keep the kitchen clean and organized
* Follow food safety and hygiene standards at all times
* Support kitchen staff with basic preparation tasks when required
* Help with stock arrangement and basic inventory checking
* Support order packing when required
* Learn basic Thai food preparation methods under guidance
* Learn how to assist and eventually take responsibility at the wok station based on performance and training
* Follow instructions from the supervisor/management
* Be punctual and responsible with assigned duties
Send us your CV or details to dadthai.lk@gmail.com or call 072 458 6410 if interested.
රැකියා අවස්ථාව: Kitchen Helper
Dad Thai අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට මහන්සි වී වැඩ කළ හැකි, විශ්වාසවන්ත සහ වගකීමෙන් කටයුතු කළ හැකි Kitchen Helpers බඳවා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.
ප්රතිලාභ:
* මූලික වැටුප සහ දීමනා
* අවශ්‍ය අවස්ථාවල OT ගෙවීම්
* පුහුණුව ලබා දෙනු ලැබේ
* ව්‍යාපාරය වර්ධනය වන විට උසස්වීම් අවස්ථා
* Thai food preparation, kitchen operations සහ wok handling ඉගෙන ගැනීමට අවස්ථාව
* Internship අවස්ථා සොයන hotel school students අයදුම් කිරීමට උනන්දු කරනු ලැබේ. Performance අනුව permanent job opportunities ලබා ගත හැක
අවශ්‍ය සුදුසුකම්:
* පිරිමි අපේක්ෂකයන්ට ප්‍රමුඛතාවය
* වයස අවුරුදු 18–40 අතර
* කාර්යබහුල පරිසරයක වැඩ කිරීමට ශාරීරිකව සුදුසු වීම
* හොඳ attitude එකක් සහ ඉගෙන ගැනීමට කැමැත්ත තිබීම
* Kitchen operations සහ Thai-style cooking ඉගෙන ගැනීමට උනන්දුවක් තිබීම
* ඉහළ පිරිසිදුකමක් පවත්වාගෙන යා හැකි වීම
* විශ්වාසවන්ත, punctual සහ මහන්සි වී වැඩ කළ හැකි වීම
* Restaurant හෝ hotel environment එකක පෙර පළපුරුද්ද තිබීම වාසියකි
* Food hygiene සහ cleanliness පිළිබඳ මූලික අවබෝධයක් තිබීම වාසියකි
ප්‍රධාන වගකීම්:
* දෛනික food preparation සඳහා chef/kitchen team එකට සහාය වීම
* Ingredients සෝදා, කපා, portion කර, පිළිවෙලට සකස් කිරීම
* Lunch සහ dinner rush වේලාවල kitchen team එකට සහාය වීම
* Supplies ලැබෙන විට ඒවා ලබාගෙන පිළිවෙලට සකස් කිරීමට සහාය වීම
* Kitchen එක පිරිසිදුව සහ පිළිවෙලින් තබා ගැනීම
* Food safety සහ hygiene standards සෑම විටම අනුගමනය කිරීම
* අවශ්‍ය අවස්ථාවල basic preparation tasks සඳහා kitchen staff එකට සහාය වීම
* Stock arrangement සහ basic inventory checking සඳහා සහාය වීම
* අවශ්‍ය අවස්ථාවල order packing සඳහා සහාය වීම
* Thai food preparation methods මූලිකව ඉගෙන ගැනීම
* Training සහ performance අනුව wok station එකේ වැඩ කිරීමට සහ පසුව වගකීමක් භාර ගැනීමට ඉගෙන ගැනීම
* Supervisor/management ලබාදෙන උපදෙස් අනුව වැඩ කිරීම
* ලබාදෙන රාජකාරි සඳහා punctual සහ වගකීමෙන් කටයුතු කිරීම
උනන්දුවක් ඇත්නම් ඔබගේ CV එක හෝ විස්තර dadthai.lk@gmail.com වෙත එවන්න, නැතිනම් 072 458 6410 අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Helper for Narahenpita
Shiwanka Lanka Logisticsරු 40,000 - 45,000සාමාජිකයාකොළඹ, වෙනත්දින 10
Helper for Narahenpita
Shiwanka Lanka Logisticsරු 40,000 - 45,000සාමාජිකයාකොළඹ, උදව්කරුදින 10
Helper-Narahenpita
Sharp Recruitmentsසාමාජිකයාකොළඹ, උදව්කරුවිනාඩි 5
Kitchen Helper
VIETS KITCHEN (PVT) LTDරු 40,000 - 60,000කොළඹ, හොටල් සහ ආගන්තුක සත්කාරයදින 6