🍽️👨🍳 A ශ්‍රේණියේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක මන්ඩලයෙ අනුමැතිය ලද් TOURIST GUEST HOUSE එකකට සහායකයින් (Restaurant Kitchen Helpers) සඳහා කඩිනම් බඳවා ගැනීම් ඇරඹේ...!
📋 වගකීම්:
• චෙෆ්වරුන්ට සහ කෝකිවරුන්ට ආහාර සකස් කිරීමේ කටයුතු සඳහා සහාය වීම
• එළවළු, පලතුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය සකස් කිරීම
• කුස්සියේ උපකරණ සහ භාජන පිරිසිදු කිරීම
• කුස්සියේ පිරිසිදුකම හා පිළිවෙල පවත්වා ගැනීම
• ආහාර සුරක්ෂිතතා හා සෞඛ්යාරක්ෂක නියමයන් අනුගමනය කිරීම
🍽️🏠 කෑම බීම සහ නවාතැන් නොමිලේ.
🎁 අතිකාල දීමනා සහ තවත් දීමනා රැසක්
💰 දක්ෂතා හා අත්දැකීම් අනුව ඉහළ වැටුප්.
📞 වැඩිදුර විස්තර සඳහා අදම අමතන්න :
📲 0769169344 , 0775494894
🌹 Whatsapp හරහාද සම්බන්ධ විය හැක.
🪪 හැදුනුම්පත් පිටපත්, ග්‍රාමසේවක සහ අනෙකුත් සහතික සමග පැමිණෙන්න.