💼 තනතුර : Kitchen Helper
💠 සුදුසුකම් :
【~】✪ ජාතික හැඳුනුම්පත සහ අදාළ සහතිකපත් සතුවීම.
【~】✪ ආහාර සැකසීම කෙරෙහි උනන්දුවක් තිබීම.
【~】✪ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කුස්සියේ පිරිසිදුකම පවත්වා ගැනීම.
【~】✪ ආහාර පිසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සකස් කිරීම (එළවළු කැපීම, භාණ්ඩ සෝදා ගැනීම).
【~】✪ වැඩිමහල් කුක්වරුන්ට අවශ්‍ය කටයුතු සඳහා සහාය දැක්වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය මාසික වැටුපක් (මුලික වැටුප් - 50,000.00), නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන සම්මුඛ පරීක්ෂණය සඳහා පහත ලිපිනයට එන්න. නැතහොත්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :- 0771590786 | 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
📌 30/10 මරදාන පාර, හැඳල, වත්තල.