🔖අති නවීන පහසුකම් සහිත වායු සමිකරනය කරන ලද අපගේ සුපිරි ගනයේ හොටෙල් ජාලය
සදහා සම්බන්ද වීමට
හොටෙල් ක්ශේත්‍රයේ සේවය සදහා කැමැත්තක් දක්වන ඔබටයි මේ සුවිශේශි අවස්තාව
ගාල්ල පිහිටි අප සන්චාරක මන්ඩලයේ හොටෙල් එක සදහා
කිචන් හෙල්පර් වරුන් උවමනා කර තිබේ.
සුදුසුකම්
✅ වයස 18-45 අතර
✅ගැහැනු / පිරිමි දෙපිරිසටම අවස්තාව
✅පුහුනු / නුපුහුනු
✅පුහුනු අය සදහා විශේශ සැලකිල්ල්ලක් ලබා දේ.
🔖 වැටුප් හා දීමනා
🎀මාසික වැටුප රු. 70000 සිට ඉහලට
🎀සර්විස් චාර්ජ් සමගින් අතිකාල දීමනා
🎀දිරි දීමනා ඇතුලු වැටුප් වර්දක
🎀 ආහාර නොමිලේ
🎀නවාතැන් පහසුකම් නොමිලේ
🎀දක්ශතාවය මත වැඩි වැටුප් ලබා දේ
Call for more details
0778048942