මුළුතැන්ගෙයි සහායකයින් අවශ්‍යයි (Kitchen Helpers)
කොළඹ 03 පිහිටි ප්‍රසිද්ධ අවන්හලක් සඳහා මුළුතැන්ගෙයි සහායකයින් වහාම බඳවා ගනු ලැබේ.
සුදුසුකම්: පුහුණු හෝ නුපුහුණු සැමට අයදුම් කළ හැක.
ප්රතිලාභ: ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
වැටුප: රු. 50,000 - 70,000 අතර (සුදුසුකම් මත).
දැන්ම අමතන්න: 0712610312 / 0777878911