🏡✨ කිරිල්ලවලින් වටිනා ඉඩමක් – පර්චසය ලක්ෂ 7/= පමණයි! ✨🏡
📍 කිරිල්ලවල
📏 පර්චස් 10.2
💰 පර්චසය ලක්ෂ 7/=
👉 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු තවදුරටත් මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
📍 නුවර පාරට 1km
💎 කිරිල්ලවල ජපන් පන්සල අසලින්
💎 කඩවත නගරයටම 5km
🌟 පදිංචියටත් 📈 අනාගත ආයෝජනයකටත් ඉතාම සුදුසු වටිනා ඉඩමක්!
💧 ජලය
⚡ විදුලිය
📍 ඉඩම අසලම සියලු පහසුකම්
📃 නිරවුල් සින්නක්කර ඔප්පු
🏦 බැංකු ණය පහසුකම්
🔥 කඩවතට ආසන්නයෙන් මේ වගේ මිලකට ඉඩමක් ලැබෙන්නේ කලාතුරකින්!
📌 EE / KM / L 13356