👉 🚨 කඩවත නගර මධ්‍යයේ – ව්‍යාපාරිකයන්ට Gold Investment Opportunity එකක්!
♻️ ව්‍යාපාරිකයන් අතර ඉතා ඉක්මනින් වටිනාකම ඉහළ යන ඉඩමක්
📍 ස්ථානය:
✔️ කඩවත – පද්මා ඉදිරිපිට
✔️ Arpico අසල
✔️ කඩවත Town එකට මැදිව – අතිශය prime commercial location
🛣️ ප්‍රධාන පාරට මුහුණලා
🚗 පහසු ප්‍රවේශය සහිත, ව්‍යාපාර සඳහා ඉතාමත් වටිනා ස්ථානයක්
💼 ව්‍යාපාරික ආයෝජනයට අතිශය සුදුසුයි
මෙම ඉඩම පහත ව්‍යාපාර සඳහා විශේෂයෙන් සුදුසුයි 👇
💲 Logistics Center
💲 Warehouse
💲 Showroom
💲 Service Center
💲 Supermarket
💲 Office Complex
💲 Multi-purpose Commercial Development
📏 ඉඩමේ විස්තර
📐 පරිමාව: පර්චස් 22
📜 සින්නකර නිරවුල් ඔප්පුව
🏦 බැංකු ණය පහසුකම් සඳහා සුදුසුයි
💰 මිල: රු. කෝටි 30/-
🔹 මිල සාකච්ඡා කළ හැකිය
📌 Ref No: 9459