🏡✨ කිරිල්ලවලින් වටිනා ඉඩමක් – පර්චසය ලක්ෂ 7/= පමණයි! ✨🏡
📍 කිරිල්ලවල
📏 පර්චස් 10.2
💰 පර්චසය ලක්ෂ 7/=
💥 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු තවදුරටත් මිල ගණන් සාකච්ඡා කළ හැක.
🌟 පදිංචියටත් අනාගත ආයෝජනයකටත් වටිනාම අවස්ථාවක්!
✨ විශේෂත්වයන්:
📍 නුවර පාරට 1km
🛕 කිරිල්ලවල ජපන් පන්සල අසලින්
🏙️ කඩවත නගරයට 5km
🛣️ කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 3km
💧 ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
🏡 සියලු පහසුකම් ඉඩම අසලම
📃 නිරවුල් සින්නක්කර ඔප්පු
🏦 බැංකු ණය පහසුකම්
🔥 කඩවතට ආසන්නයෙන් මේ වගේ මිලකට ඉඩමක් ලැබෙන්නේ කලාතුරකින්!
📌 Property Ref: EE / KM / L 13356