📍 කඩවත – ඉහළ බියන්විල 📐 පර්චස් : 38 💰 පර්චසය ලක්ෂ 4.5/=🏡 නගරයට ආසන්න, වටිනා ඉඩමක් විකිණීමට ඇත!
✨ විශේෂත්වයන් ✨
🌟 අනුමත පිඹුරුපත් (Approved Survey Plan)
🌟 බැංකු ණය පහසුකම් ලබාගත හැක
🌟 පුලූල් මාර්ග පහසුකම්
🌟 නිවසක් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු
🌟 නිදහස්, නිශ්ශබ්ද සහ වටිනා ප්රදේශයක පිහිටීම
🔥 අඩු මිලට වටිනා ඉඩමක් සොයන ඔබට හොඳම අවස්ථාව මෙයයි!
⏳ සීමිත කාලයක් සඳහා පමණයි – අදම සම්බන්ධ වන්න!
🗺️ Code : KM – 6804