මාකොළ පර්චස් 32 ක නිවස සමඟ ඉඩමක් විකිණීම (කොටස් කර විකිණිය හැක)
📌 සපුගස්කන්ද විශාඛා විද්‍යාලයට 1Km
📌 යොෂිඩා ශෝකන්ජි පාසල සහ පිහිණුම් තටාකයට 1.3Km
📌 කිරිබත්ගොඩ කැළණිය බස් මාර්ගයට 100m
📌 කඩුවෙල - බියගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට 5.6Km
📌 කිරිබත්ගොඩ නගරයට 4Km
📌 කැළණිය පූජා භූමි නගරයට 5Km
📌 කඩවත නගරයට 6Km
📌 සපුගස්කන්ද මංසන්ධියට 600m
✅ සින්නක්කර පිරිසිදු ඔප්පු
✅ කොටස් කර විකිණිය හැකි විශාල ඉඩම
✅ අඩි 18 / 12 ක පිවිසුම් මාර්ගය
✅ විදුලිය / නල ජලය
✅ අඩි 30 ක් ගැඹුරැති උල්පත් ජල ළිඳ
🌳 නිස්කලංක පරිසරයක පිහිටා ඇති සරු බිමක් සහිත ඉඩමකි
🌳 වට අඩි 4 ක අවුරුදු 45 ක් පැරණි හොඳින් මෝරා ඇති වටිනා කොස් ගසක් හා ගෙඩි හට ගන්නා තවත් කොස් ගස් 2 ක්
🌳 වට අඩි 3 ක අවුරුදු 50 කට වඩා පැරණි ඉතා වටිනා දුර්ලභ නැදුන් ගසක්
🌳 අඹ ගස් 5 ක් (යාපනය අඹ 2, කර්තකොලොම්බු 1, අල්පොන්සු 2)
🌳 පල දරන පලතුරු ගස් බහුල ඉඩමකි (අඹ ගස් 5, අලිගැට පේර ගස් 2, ජම්බු ගස් 2, පේර ගස් 1, මාදං ගස් 1)
දැඩි නියං සමයේ පවා ජලය හිඟ නොවන භූමියකි
සම්පූර්ණ ඉඩමෙහි වටිනාකමට පමණක් විකුණනු ලැබේ
පර්චසය ලක්ෂ 11.5 බැගින් පර්චස් 32