ජර්සි ,ෆීසියන් වර්ගයේ කිරි ගවයන් දෙදනකු විකිනීමට
එක සතෙකු ලබන මස පැටව් දැමීමට සිටී
අනෙක් සත්වයාගෙ බඩට මාසයක් පමන වේ .
මව් සතුන්ගෙ කිරි 15 , 18 ගිය සතුන් වේ.
දෙදෙනාගේම මිල 850,000