කිරි එළදෙනෙකි.( නෑම්බියකි)
මිල = 220000
මිල ගනන් කතා කර ගැනිමට හැකියාවක් පවති...
හදිසි කරුණක් හෙතුවෙන් විකුණනු ලැබෙ..
ඉක්මන් කරන . හොදට සතාව බලා ගන්නා කෙනෙකුට දෙනු ලැබෙ .....
වර්ගය = ජර්සි සයිෆර් ...
කිරි වැස්සියකි