පිරිසිදු කිරීම්, එළවලු කැපීමට හා කෑම කවුන්ටරයේ වැඩ කිරීමට හැකි පළපුරුද්ද සහිත වයස 55 ට අඩු සේවක සේවිකා ඇබෑර්තු ඇත. නැවතී වැඩ කිරීමට හැකි අය විමසන්න. කැම නවාතැන් නොමිලේ.