Lot No: 12
🏡 කහවත්තෙන් වටිනා ඉඩමක් – අදම ඔබේම කරගන්න!
කදු වළල්ලකින් වට වූ නිස්කලංක පරිසරයක, උස් බිමක පිහිටි, ආරක්ෂිත හා වටිනා ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට!
📍 කහවත්ත නගරයට ආසන්නය
🚰 නළ ජල පහසුකම් ඇති විශේෂ ඉඩම් project එකක්
📌 ප්‍රධාන දුර
🚗 පැල්මඩුල්ල – විනාඩි 17
🚗 රත්නපුර – විනාඩි 40
🎓 අධ්‍යාපනික ස්ථාන
🏫 කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
🏫 ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
🏫 ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
🏫 සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 පහසුකම්
✔️ බැංකු / සුපිරි වෙළඳසැල් – විනාඩි 7
✔️ තෙකලා විදුලිය
✔️ පුළුල් මාර්ග
✔️ කොන්ක්‍රීට් කාණු පද්ධතිය
💰 මිල
💵 පර්චසය රු. 100,000/- සිට
💳 ගෙවීම් පහසුකම්
🔸 රු. 200,000/- දී ඉඩම වෙන්කරගන්න
🔸 දින 14ක් ඇතුළත 40% ගෙවන්න
🔸 ඉතිරිය පහසු කিস্তු වලින් ගෙවන්න
🏦 Loan Facilities
✔️ බැංකු ණය
✔️ ආයතනික ණය
📜 නීත්‍යානුකූල පැහැදිලි ඔප්පු
📞 දැන්ම කතා කරන්න – limited plots!
Commercial Realty (Pvt.) Ltd
📍 Maharagama