Land for Sale in Kahawatta - Lot Number : 11
🏡 කහවත්ත නගරයට ආසන්නයෙන් වටිනා ඉඩම් – විශේෂ ව්‍යාපෘතියක්!
සුන්දර කදු වළල්ලකින් වට වූ පරිසරයක, ස්වභාවික ආපදා අවදානම අඩු උස් බිමක ඔබේම ඉඩමක් හිමි කරගන්න අවස්ථාවක්!
📍 කහවත්ත නගරයට ඉතා ආසන්නය
🚰 නළ ජලය සපයා ඇති ප්‍රදේශයේ විශේෂ ඉඩම් ව්‍යාපෘතියක්
📌 ස්ථාන දුර
පැල්මඩුල්ල නගරයට – විනාඩි 17
රත්නපුර නගරයට – විනාඩි 40
🏫 අධ්‍යාපනික ස්ථාන
කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏦 පහසුකම්
බැංකු හා සුපිරි වෙළඳසැල් – විනාඩි 7
⚡ තෙකලා විදුලිය
🛣 පුළුල් මං මාවත්
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධති
💰 මිල සහ ගෙවීම්
පර්චසයක් රු. 100,000/- සිට
රු. 200,000/- ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න
දින 14ක් ඇතුළත 40% ගෙවීම
ඉතිරිය පහසු ගෙවීම් ක්‍රම යටතේ
🏦 ණය පහසුකම්
✔️ බැංකු ණය
✔️ ආයතනික ණය
📜 සුපිරිසිදු ඔප්පු සමග
📞 වැඩි විස්තර සඳහා අදම සම්බන්ධ වන්න!
Commercial Realty (Pvt.) Ltd
📍 No.132, 2nd Floor, High Level Road, Maharagama