කහතුඩුව, වෙනිවැල්කොළ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: WNWL001S)
ඉඩමේ විශාලත්වය - පර්චස් 164 යි.
පර්චසයක මිල (සාකච්ඡා කළ හැක) - පර්චසයකට ලක්ෂ 4.90 යි.
අසල්වැසි වටපිටාව - හොඳයි.
අඩි 20 පාර,
නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
ආසන්න ස්ථාන වලට දුර-
කහතුඩුව අන්තර් හුවමාරුවට 3.9km
පොල්ගස්ඕවිටට 4.6km
පිළියන්දල නගරයට විනාඩි 10 යි
කැස්බෑවට විනාඩි 16යි