කොන්ඩය අගල් 2-3කට වඩා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..
AYUSHLAB කේෂා NOURISHING HAIR GRAW TREATMENT PACK.
👉100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේෂා Nourishing Hair Oil
👉විටමින් E, කෝමාරිකා සමග ගොටුකොළ, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Ayushlab හිසකෙස් පෝෂක හා වර්ධක තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
👧හිසකෙස් මනාව පෝෂණය කරයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේෂා Herble Shampoo
👉හිසකෙස් කැලවීයාම සහ හිස්හොරි සදහාම විශේෂයෙන් ගුණ දෙන ලෙස නිශ්පාදනය කර ඇති මෙය ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේෂා Herble Conditioner
👉හිසකෙස් කැලවීයාම සහ හිස්හොරි සදහාම විශේෂයෙන් ගුණ දෙන ලෙස නිශ්පාදනය කර ඇති මෙය ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
✳️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
මිල රු. 2,200/=ක් පමණයි.
Delivery Available (Cash On Delivery)
Delivery Charge For Any Where in Sri Lanka - Rs. 300.00 Only.
👉 For Buy
👉 For More Details
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!