පිලියන්දල negambo south පාසලට ලගින්. මීටර් 350යි.
බයිපාස් පාරට මීටර් 100යි.
පිලියන්දල නගරයට මීටර් 900යි.
සුපර්මාර්කට්, බැංකු, පාසැල්, ඇවිදින දුරින්.
කාමර 2. එකක ටයිල් නොමැත.
නානකාමරය.
සේවක නානකමරය.
සාලය.
පැන්ට්රිය.
සිවිලිම.
ටයිල්.
වට තාප්ප ගේට්ටු.
වාහන 2කට පාර්කින්.
නිරවුල් ඔප්පු.
පර්ච් 6.2
මිල ලක්ෂ 145යි.
මිල ගණන් සාකච්ඡා කල හැක.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.