පිළියන්දල නගරයට මැදිව වටිනා ඉඩමක් විකිණීමට
පර්ච් 7.6යි.
හතරැස් ඉඩම.
තාප්ප ගේට්ටු දමා ඇත.
පැලැන් අනුමතයි.
නේවාසික පරිසරය.
ව්ය්යාපාරයක් සදහාද ආයෝජනයට සුදුසුයි.
පිලියන්දල නගරයට මීටර් 800යි.
ඇවිදින දුරින් බැංකු, සුපර්මාර්කට්, පාසැල්, රොහල්.
පර්චසයක මිල 1,650,000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.