⭕Brand & Model: Kenton Chase (Dual Suspension) ⭕Frame: Highly Durable Red & Blue Stylish Frame (පළුදු වීම් හෝ කැඩීම් නොමැත) ⭕Suspension: Dual Suspension (Front Fork Suspension & Rear Coil Shock) - ඕනෑම රෆ් පාරක වුණත් ඉතා පහසුවෙන් පදින්න පුළුවන්. ⭕Brakes: Dual Disc Brakes (ඉදිරිපස සහ පසුපස තැටි තිරිංග - 100% වැඩ) ⭕Gears: Multi-Speed Gear System (Front & Rear Derailleurs සුමටව වැඩ කරයි) ⭕Tyres: 26" Knobby Mountain Tyres (දෙකම හොඳ ත්රෙඩ් තියෙනවා) Extras: Front & Rear Mudguards (මඩ කවර), Side Stand, Wheel Reflectors. Contact number