Frame & Design: ස්ටර්ඩි රෙඩ් කලර් ෆ්‍රේම් එකක් සහ ආකර්ෂණීය ඩිසයින් එකක් සහිතයි. Suspension: ඩුවල් සස්පෙන්ෂන් (Dual Suspension) - ඕනෑම රළු පාරක වුණත් සුවපහසු පැදීමක් සඳහා ඉස්සරහා ෆෝර්ක් සස්පෙන්ෂන් සහ පස්සෙ සෙන්ටර් ෂොක් අබ්සෝබර් (Rear Shock) හොඳින් ක්‍රියාත්මක වේ. Brakes: ඉදිරිපස සහ පසුපස ඩිස්ක් බ්රේක් (Disc Brakes) සිස්ටම් එක ඉතා හොඳින් වැඩ කරයි. Gears: ගියර් මාරු කිරීමේ පද්ධතිය නිරවුල්ව ක්‍රියාත්මක වන අතර ඕනෑම බෑවුමක පහසුවෙන් පදින්න පුළුවන්. Condition: 100% 🔥බයිසිකලය ඉතා හොඳ තත්වයේ පවතියි. අරන් පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ, කිසිම අලුත්වැඩියාවක් අවශ්‍ය නැත.අලුත් ටයර් 😍🔥 දුරකථන ඔලබොඩුව,ගෝනපල