අලුත්ම බසිකලයක් , ගෙනල්ලා මාස 4ක් වගේ .
පදින්න වෙන්නෙ නැතිනිසා විකුනන්නෙ.
වීරකටියෙ තියෙන්නෙ.
ලයිට් ගහලා , 12v බැට්රියකුත් ගහල තියෙනෙ
•Diss brakes දෙක තාම ගෙවිලවත් නෑ, හොදට තියෙනවා 💯
•ඉස්සරහ, පිටිපස්ස දෙකේම gear වැඩ 💯
•ඉස්සරහ පිටිපස්ස shoket දෙකත් හොදට තියෙනවා 💯