හදිස්සියක් නිසා විකුනන්නෙ.
වීරකැටියෙ තියෙන්නෙ.
බයිසිකලය අරගෙන මාස තුනක් වගේ , තව මාස නවයක් විතර වොරෙන්ටිත් තියෙනවා
Light ගහලා , 12v බැට්රියකුත් ගහල හදලා තියෙන්නෙ
Double Gear
Double shoket
Duble disk brakes
💯 working