shock දෙකම වැඩ
mono shock වැඩ
disck break වැඩ
ජියර් ඔක්කොම වැඩ
ටයර් දෙකම අලුත්
පදින්න ගන්න කෙනෙක්ට වටිනවා