කේක් සැරසිලි ශිල්පී
Buttercream සහ Fondant භාවිතයෙන් විවිධ උත්සව කේක් අලංකාර කිරීමේ හැකියාව ඇති අයෙකු අවශ්‍යයි. කේක් නිමාව ඉතා පිරිසිදුව සහ ආකර්ෂණීය ලෙස සිදු කළ හැකි විය යුතු අතර, නිර්මාණශීලී අදහස් සමඟ ගුණාත්මක කාර්යයක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතුය. කණ්ඩායමක් සමඟ වැඩ කිරීමටත්, නියමිත කාලයට කාර්යය අවසන් කිරීමටත් හැකි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දේ.