කඩවත නගරයටම 1.5 km යි! පර්චස් 10 ක නිවස ලක්ෂ 89 කට! කඩවතින් අඩුම මිල! 🏠✨
කඩවත නගරයේ සියලු පහසුකම් අතේ දුරින්, පාසල් මාවතේ පිහිටි මෙම වටිනා නිවස සහ ඉඩම හදිසි විකිණීමක් බැවින් දැන් ඉතා සහනදායී මිලකට ඔබේ කරගත හැක.
✅ නිවසේ සහ ඉඩමේ විස්තර:
📏 ප්රමාණය ➔ පර්චස් 10
🛏️ නිවස ➔ නිදන කාමර 2 | සාලය | කෑම කාමරය | පිටත වැසිකිලිය
🛣️ ප්රවේශය ➔ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
📜 ඔප්පු ➔ සින්නක්කර නිරවුල් ඔප්පු
🏙️ පිහිටීම: කඩවත පාසල් මාවත (නගරයට 1.5 km)
💰 මිල: ලක්ෂ 89/- (මිල සාකච්ඡා කළ හැක)
🆔 Job No: EE-H-CA 10405