කඩවත – ගෝනහේන | අගනා නේවාසික ඉඩම විකිණීමට ✨💎
🏦 බැංකු ණය කඩිනමින් ලබා ගත හැක! ✅
📏 ප්රමාණය: පර්චස් 24
💰 පර්චසය: රු. 350,000/=
(මිල සාකච්ඡා කළ හැක)
🔑 ඉඩමේ විශේෂාංග
🛣️ අඩි 15 පළල මාර්ගය
📜 නිරවුල් අයිතිය – සින්නක්කර ඔප්පු
📄 අනුමත පිඹුරුපත්
🏦 බැංකු ණය පහසුවෙන් හා ඉක්මනින් ලබාගත හැක
🏡 නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසු වටිනා ස්ථානයක්!
📌 Reference No: 10438