🚨🏡 කඩවත වෑබඩින් වටිනා ඉඩමක් විකිණීමට.පර්චසය ලක්ෂ 3.60/=
🔥 පර්චස් 57.60ක ඉඩමක්
📌 නුවර පාරට විනාඩි 10 පමණ දුරින්
📌 17 පාරට විනාඩි 10 පමණ දුරින්
📌 අඩි 15ක පිවිසුම් මාර්ගය 🚗
📌 විදුලිය සහ ජල පහසුකම් සහිතයි 💧⚡
📌 📜✅අනුමත සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත්
📌️බැංකු ණය පහසුකම් සහිතයි
📌 නේවාසික හෝ අනාගත ආයෝජනයකට කදිමයි 📈🏠
🌳 විශාල ඉඩම් ප්රමාණයක් සොයන ඔබට — මෙන්න හොඳ අවස්ථාවක්!
💎 වෑබඩ ප්රදේශයේ වටිනා ඉඩමක් ඔබේ කරගන්න අදම කතා කරන්න!
🔖 EE - KM - L 11545