🏡🔥 කඩවත – මැයිගහමුල හංදියට ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට! 🔥🏡
📍 ස්ථානය: මහවත්ත පාර, කඩවත
💎 මුදල් හදිසියක් මත ප්රදේශයේ මිලට වඩා අඩු මිලකට විකිණීමට!
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 10
💰 පර්චසයක මිල: ලක්ෂ 7/= පමණයි
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් තවදුරටත් සාකච්ඡා කළ හැක
✨ පදිංචියටත්, ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා දේපළක්
📍 ප්රධාන ස්ථාන වලට දුර
🛣️ කඩවත – ගනේමුල්ල ප්රධාන පාරට මීටර් 800
🏙️ ගනේමුල්ල නගරයට කි.මී. 4.5
🏙️ කඩවත නගරයට කි.මී. 4
💡 පහසුකම්
💧 ජලය
⚡ විදුලිය
📜 පිරිසිදු සින්නක්කර ඔප්පු
🛣️ අඩි 15 ප්රවේශ මාර්ගය
🌿 වේගයෙන් සංවර්ධනය වන, වැඩි ඉල්ලුමක් සහිත ප්රදේශයක පිහිටි අගනා ඉඩමක්!
📌 Ref No: EE/KM/L-10987