කඩවත වෑබඩ මහමෙවුනා අසපුව පාරෙන් සුන්දර වෙල් යායකට මුහුණලා නේවාසික පදිංචියට බිම්කොටස්
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජය සහිතයි.මහර ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්