කඩවත වෑබඩ නුවරපාරට 2kmයි. 210 බස් මාර්ගයට මීටර් 100 යි.රණවිරු සුජිත් කැකුළා වල මාවතට මුහුණලා නේවාසික පදිංචිටයට බිම්කොටස් කඩවත අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10න්
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිත බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/= යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලිකව 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක