🔰කඩවත නගරයටත් අධිවේගී පිවිසුමටත් පහසුවෙන් ළඟාවිය හැකි කඩවත වෑබඩ මහ විද්‍යාලයට නුදුරින් සියලු පහසුකම් සහිත නේවාසිකා බිම් කොටස් විකිණීමට
✳️පර්චස් 6 සිට✳️
✳️ඉඩමම ලක්ෂ 77 යි.✳️
✅කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට විනාඩි 5 ක් පමණයි.
✅210 කඩවත දෙල්ගොඩ මාර්ගයට මීටර් 150යි.
✅කඩවත නගරයට 4 .5km.
✅සුපිරි වෙළඳසැල්/බැංකු/පාසල් අත ළඟින්ම
🔻තෙකලාව විදුලිය / නළ ජලය /නිරවුල් ඔප්පු/ප්‍රාදේශීය සභා අනුමැතිය/පුළුල් ප්‍රවේශ මාර්ග/කොන්ක්‍රීට් කළ කානු පද්ධති සමගින්
👉එකවර ගෙවීමේදී මිල අඩු කිරීමක්
👉පොලී රහිතව ගෙවන්න මාස 24ක්
👉බැංකු ණය පහසුකම් අප විසින්ම සකස් කර දීම