කඩවත නගරයට ලගින් යාගොඩ ප්රදේශයෙන් ගස් කොළන් පිරි වටිනා ඉඩමක් විකිණීමට තිබේ.
🚍 යාගොඩ බස් පාරට මීටර් 150
🚍 යාගොඩ ස්ටේෂන් එකට 2.5 KM
🚍 කොළඹ නුවර පාරට 2.5KM
👍 පර්චස් ගණන් 74
👍 පර්චසයක මිල 285,000/=
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
👍 අඩි 15 පිවිසුම් මාර්ගය
👍 ළිං ජලය🚰 විදුලිය සහිතයි
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
EE ER L 7705