🙋 කඩවත – වෑබඩ ප්රදේශයෙන් පර්චසයක මිල – රු. 340,000/= කට වටිනා නේවාසික බිම් කොටසක් විකිණීමට!
📐 ඉඩමේ විශාලත්වය – පර්චස් 10
👉 (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🔑 විශේෂාංග:
👍 අනුමත බිම් සැලසුම් 🏗
👍 ජලය 💧 සහ විදුලිය ⚡
👍 නිරවුල් සින්නක්කර ඔප්පු 📜
🚍 කොළඹ – වැලිවේරිය 514 පාරට – 2.5Km
🚍 කොළඹ – නුවර පාරට – 2.5Km
🚍 වැලිවේරිය නගරයට ලගින්
📌 Reference Code – EE L 7317
🕊️ Easy Ever – විනිවිදභාවයෙන් යුතු දේපළ ගනුදෙනුවක්.
📍 538/3 Malwatta , Nittambuwa