🚨🏠️කඩවත ඇල්දෙනියෙන් අඩක් නිමකල නිවස ලක්ෂ 85/=🛣️කඩවත නගරයට හා නුවර පාරට විනාඩි 10
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 රම්මුතුගල රුප්පාගොඩ පාරෙන්
📢 ඉතා සීඝ්රයෙන් දියුණු වන ප්රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් දෙකටම
🔵 පර්වස් 7.85
🔵 කාමර 3
🔵 නාන කාමරය
🔵 සාල
🔵 මුලුතැන්ගෙය
🔵 කෑම කාමරය
💧නල ජලය
⚡විදුලිය
📃 සින්නකර ඔප්පු
EE / KM / H - 13901