කඩවත නගරයෙන්ම පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
🎯 කඩවත අදිවේගී බස් නැවතුම් පලට මීටර් 400
🎯 කඩවත නගරයට මීටර් 500
🎯 අදිවේගී පිවිසුමට මීටර් 800
🎯 කඩවත ගනේමුල්ල බස් පාරට මීටර් 100
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් අප විසින්ම සකසා දී තිබේ
මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි . ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්