කොළඹ නුවර ප්රධාන මාර්ගයට මුහුණලා කඩවත කිරිල්ලවල කොකිස්කඩේ හන්දියෙන් සියලු පහසුකම් සහිත නිවාසික වෙම් කොටසක් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
👉කාපට් කළ පුළුල් මාර්ග
👉තෙකලාවිදුලිය
👉නළජලය
👉ආරක්ෂිත වටතාප්ප
👉නිරවුල් ඔප්පු
👉ප්රාදේශීය සභා අනුමැතිය සමඟින්
🔻එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටමක්.
🔻පොලී රහිතව ගෙවන්න මාස 24ක්
🔻බැංකු ණය පහසුකම්.