කඩවත කිරිල්ලවල පර්චස් 12 ක ඉඩම සමග නිවසක් විකිණීමට
ලක්ෂ 83 යි
සියලුම නගරික පහසුකම් අතේ දුරින්
කොළඹ නුවර පාරට 1km
පර්චස් 12
නිදන කාමර 2
බාත්රූම් 1
මුළුතැන්ගෙය
සාලය
EE-UP-H- 4654
නිරවුල් සින්නක්කර ඔප්පු.
ණල ජලය / විදුලිය සහිතයි.
අඩි 15 පිවිසුම් මාර්ග.
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.