කඩවත නගරයට පහසුවෙන් ළඟා විය හැකි කොළඹ නුවර ප්රධාන මාර්ගයේ ඉදිගහමුල හන්දියට ඇවිද යන දුරින් සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත
🔰පර්චස් 6.8 යි.🔰
🔰පර්චසයක් 1750,000.යි🔰
▶ඉදිගහමුල හන්දියට මිටර් 350යි.
▶කඩවත නගරයටම විනාඩි 5යි.
▶අධිවේගී පිවිසුමටත් පහසුයි.
▶210 කඩවත දෙල්ගොඩ බස් පාර අභියස
✳️කාපට් කළ පුළුල් මාර්ග/තෙකලා විදුලිය/නල ජලය/නිරවුල් ඔප්පු/ප්රාදේශීය සභා අනුමැතිය/කොන්ක්රීට් කළ පුළුල් කානු පද්ධති/ආරක්ෂිත වටතාප්ප සමගින්
👉එකවර මුදල් ගෙවීමේදී මිල අඩු කිරීමක්
👉පොලී රහිතව ගෙවන්න මාස 24ක්
👉බැංකුණයපහසුකම් සකස් කර දිය හැක.
👉මාස 40 දක්වා පහසු ගෙවීමේ ක්රමයක් ( පොළි සහිත)