කඩවත නගරයටත් කොළඹ - නුවර ප්රධාන මාර්ගයටත් පහසුවෙන් ළඟා විමට හැකි ඉඳිගහමුල හංදියට සමීපව නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
👉කොළඹ නුවර මාර්ගයට විනාඩි 2යි.
👉කඩවත නගරයට විනාඩි 5න්
👉210 කඩවත දෙල්ගොඩ බස් මාර්ගයට මීටර 150යි.
👉කඩවත අධිවේගී පිවිසුමටත් පහසුයි
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅කාපට් කළ මාර්ග
✅විධිමත් කානු පද්ධති
✅නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතීන් සමඟ
🔻එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
🔻පොළී රහිතව ගෙවීමට වසර 2ක්
🔻මාස 40ක් දක්වා අපටම ගෙවීමේ පහසුකම්
🔻බැංකු ණය පහසුකම්
📲 වැඩි විස්තර සඳහා අමතන්න