කඩවත නගරයට පහසුවෙන් ළඟා වීමට හැකි ඉඳිගහමුල වෑබඩ බස් මාර්ගයෙන් නේවාසික බිම්කොටස් විකිණීමට ඇත.
👉210 කඩවත දෙල්ගොඩ බස් පාරට මීටර් 150යි.
👉කොළඹ - නුවර පාරට 1.5km.
👉කඩවත අධිවේගී පිටිසුමට විනාඩ් 10යි.
✳️තෙකලා විදුලිය,නළ ජලය,කාපට් කළ මාර්ග,විධිමත් කානු පද්ධතිය සමගින්
👉එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටමක්
👉මූලික ගෙවීම 10%යි.ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමට