කඩවත ගොනහේන පාර මහදරාව හංදියට ලගින් පර්චස් 20 ක ඉඩමක් කොටස් 2ක් වශයෙන් විකිනිමට ඇත .
🔷 දෙල්ගොඩ කිරිබත්ගොඩ ප්රධාන පාරට 800M
🔷 මාවරමන්ඩිය ටවුමට 2 km
🔷 කොළඹ නුවර පාරට 6km
🔷 කඩවත නගරයට 7 km
💰 මිල පර්චස් එක ලක්ෂ 6.50
දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ.
🎯 ජලය විදුලිය සහිතයි
🎯 සින්නක්කර නිරවුල් ඔප්පු
🎯 වැදගත් අසැල්වැසියන්
🎯 නේවාසික මෙන්ම අනාගත ආයෝජනයකටත් සුදුසුයි.
EE-UP-L-6681