කඩවත ප්රදේශයෙන් සුවිශේෂී අවස්ථාවක්! ✨🏡
🔥 බිම් කොටස් 2ම එකට මිලදී ගන්නා ඔබට – නිවසක් නොමිලේ! 🔥
🚌 කඩවත – ගනේමුල්ල පාරට අසල
📏 පර්චස් 15 බැගින් වටිනා බිම්කොටස් 02
💰 පර්චසයක මිල: රු. 435,000/=
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🔑 විශේෂාංග
✔️ සින්නක්කර නිරවුල් ඔප්පු
✔️ ප්රාදේශීය සභාවේ අනුමත ලියකියවිලි
✔️ ජලය 🚰 හා විදුලිය 💡
✔️ අඩි 12 පුළුල් පිවිසුම් මාර්ගය
📍 දුර / Location
🚌 කඩවත – ගනේමුල්ල පාරට 1.5 KM
🚌 ගනේමුල්ල නගරයට 3.5 KM
🚌 කඩවත නගරයට 3.5 KM
🚌 කොළඹ – නුවර පාරට 3.5 KM
📌 Reference Code: EE ER L 10783