කඩවත ඇල්දෙණිය ( prime location) – අඩුම මිලට සුපිරිම ආයෝජනයක් 🌟 👌👌
🏡 පදිංචියටත් | ආයෝජනයටත් ඉතා සුදුසුයි
📍 ස්ථානය : කඩවත – ඇල්දෙණිය
📐 ඉඩම් ප්රමාණය : පර්චස් 17
💰 මිල : පර්චසය ලක්ෂ 12/-
✨ විශේෂත්වයන්
🚗 කොළඹ – නුවර ප්රධාන පාරට 1.1Km
🛣️ Highway පිවිසුමට අතේ දුරින්
💧 ඉඩමට නල ජල පහසුකම්
🌿 නිස්කලංක, නිරවුල් පරිසරය
📈 ඉතා වේගයෙන් වටිනාකම ඉහළ යන ප්රදේශයක්
👌අඩි 17 පිවිසුම් මාර්ග
👀 ඇවිත් බලන්න – සැබැවින්ම සුපිරි!
📞 විමසීම්
Job no 11169