කඩවත 210 පාරෙන් නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය හා පිරිසිදු සින්නකර බැoකුණය පහසුකම් සහිතයි.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.
ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් වසරකින් කැමතිවිදිහට ගෙවන්න.
වාරික 40කින් ගෙවා නිමකරන්නද හැකියාව.
වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්