කඩුවෙල, පහළ බෝමිරිය පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත. (ID: KADU008S)
🏛 නිදන කාමර ගණන: නිදන කාමර 5 (විශාල ප්‍රමාණයේ නිදන කාමර 5 කි.)
🏛 නාන කාමර ගණන: නාන කාමර 2 කි.
🏛 මුළු මිල: ලක්ෂ 320 යි. (මිල ගනන් සාකච්ඡා කළ හැකිය)
🏛 වර්ග අඩි ප්‍රමාණය: : ආසන්න වශයෙන්. වර්ග අඩි 2500ක් පමණ ඇත.
🏛 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 10 යි.
🏛 මෙම ඉඩම සම්පූර්ණයෙන්ම වට ආවරණය කරන ලද තාප්පය සහිත පර්චස් 10 ක ඉඩමකි.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමර 2ක් ඇත.
🏛 අලංකාර වැරන්ඩා 3කින් නිම වූ නිවසකි.
🏛 උණු වතුර පද්ධතියක් ක්‍රියාත්මක වේ.
🏛 ආරක්ෂක අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඇත.
🏛 ජලය සහ විදුලිය ඇත.
🏛 මෙම නිවස මීට මාසයකට පමණ පෙර සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත.
🏛 මෙම නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කළ නිවසකි.
🏛 ෆිනිශින් වහලය ගසා ඇත.
🏛 උද්‍යාන අවකාශය ඉතා අලංකාරව නඩත්තු කර ඇත.
🏛 සන්සුන් සහ සාමකාමී අසල්වැසි පරිසරය.
🏛 ගංවතුරෙන් කිසිදු ගැටළුවක් නොමැති නිවසකි.
🏛 ලී දොරවල් සහ ජනෙල් යොදා නිවස නිමවා ඇත.
🏛 වාහන දෙකක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
🏛 අඩි 20 ක මාර්ග ප්‍රවේශයක් සහිත සන්සුන් නේවාසික ප්රදේශයකි.
🏛 ලියකියවිලි : පැහැදිලි ලියකියවිලි ඇත, අනුමත නිවාස සැලැස්මක් ඇත, අනුමත බිම් කට්ටි සැලසුම, COC ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 කඩුවෙල හන්දියේ සිට කිලෝමීටර 1.5 ක් පමණ දුරින් නිවස පිහිටා ඇත.
📍 කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට දුර මීටර් 40 කි.
📍 මාලබේ SLIIT කැම්පස් වෙත කිලෝමීටර 4.2 කි.
📍 හොරයිසන් ජාත්‍යන්තර පාසලට කිලෝමීටර 6.3 කි.
📍 CINEC කැම්පස් වෙත කිලෝමීටර 5.6 කි.
📍 අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවට කිලෝමීටර 2.6 කි.