කඩුවෙල, බෝමිරිය ප්රදේශයේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත. (ID : KADU013S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 38 යි.
⛳ සම්පූර්ණ මිල (සාකච්ඡා කළ හැකිය) - ලක්ෂ 285 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ මෙම ඉඩමේ ජීවත් වීමට සුදුසු පැරණි නිවසක් පිහිටා ඇත.
⛳ අඩි 15 මාර්ග ප්රවේශය ඇත.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයට මිනිත්තු 1 යි.
📍 කඩුවෙලට කිලෝමීටර 3 යි.
📍 මාලබේට කිලෝමීටර 8.6 යි.
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර 12.9 යි.
📍 කඩුවෙල අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කිලෝමීටර 16.1 යි.