කඩුවෙල, නවගමුව, රණාල පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID:RNLA001S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 7 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 4.65 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ අඩි 20 මාර්ග ප්රවේශය
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම්
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 හංවැල්ලට කිලෝමීටර 8.1
📍 නවගමුව හන්දියට කිලෝමීටර 3.3
📍 කඩුවෙලට කිලෝමීටර 7.8
📍 මාලබේට කිලෝමීටර 13