කඩුවෙල, කොරතොට පිහිටි නවීන නිවසක් විකිණීමට ඇත. (ID: KADU005S)
🏛 නිදන කාමර ගණන: නිදන කාමර 3 යි.
🏛 නාන කාමර ගණන: නාන කාමර 2 යි.
🏛 වර්ග අඩි : ආසන්න වශයෙන්. වර්ග අඩි 1180 ක් පමණ ඇත.
🏛 ඉඩමේ ප්රමාණය : පර්චස් 6.5 යි.
🏛 මුළු මිල : ලක්ෂ 215. (සාකච්ඡා කළ හැකිය)
🏛 නිදන කාමර 3 සඳහා වායු සමීකරණ සවිකිරීම සඳහා පහසුකම් ලබා දී ඇත.
🏛 සම්පූර්ණයෙන්ම ටයිල් කළ ගෙබිම. (ලංකා ටයිල්)
🏛 නවීන පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය
🏛 ලිප් 4ක් සහිත පැන්ට්රියටම සවි කල ගෑස් උදුන.
🏛 ඉඩකඩ සහිත අලංකාර ගෙවත්ත.
🏛 ජලය සහ විදුලිය ඇත.
🏛 රෝලර් ගේට්ටුව සහ කඩුලු ගේට්ටුවක් ඇත.
🏛 ඉඩකඩ සහිත අලංකාර විසිත්ත කාමරය.
🏛 උණු වතුර සහිත නවීන නාන කාමර උපාංග යොදා නිමවා ඇති නාන කාමරය.
🏛 සන්සුන් සහ සාමකාමී පරිසරය.
🏛 දැව මගින් නිර්මාණය වූ දොරවල් සහ ජනෙල් ඇත.
🏛 සේවක වැසිකිළිය වෙනම පිහිටා ඇත.
🏛 CCTV 360’ භ්රමණය වන කැමරාව (සිම් කාඩ්පත් සම්බන්ධ කර ඇත)
🏛 වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 ලියකියවිලි : පැහැදිලි සහ නිරවුල් ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 697 කඩුවෙල - හෝමාගම ප්රධාන බස් මාර්ගයට මිනිත්තු 5 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 3.5 යි.
📍 මාලබේට කිලෝමීටර 6.9 යි.
📍 කඩුවෙලට කිලෝමීටර 5.9 යි.
📍 කොට්ටාවට කිලෝමීටර 10 යි.
📍 රාජගිරියට මිනිත්තු 35 යි.