කඩුවෙල, කොරතොට ප්රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : KADU015S)
⛳ ඉඩමේ ප්රමාණය – පර්චස් 129.5 යි.
⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) – රු. ලක්ෂ 6.50 යි.
⛳ අසල්වැසි පරිසරය – ඉතා හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 25 පළල මාර්ග ප්රවේශය.
⛳ උස් මට්ටමේ පිහිටි සමතලා ඉඩමකි, කිසිදා ජල ගැලීම්වලට ලක්වී නොමැත.
⛳ ආසන්න ස්ථානවලට දුර -
📍 කඩුවෙල - හෝමාගම 697 මාර්ගයට මිනිත්තු 1ක් පමණි,
📍 කඩුවෙලට කිලෝමීටර් 4.9 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර් 4.4 යි.
📍 මාලබේට කිලෝමීටර් 8.4 යි.